සංවර්ධන ලොතරැයි මණ්ඩලය

පුවත්

අද කෝටිපති අලෙවි ප්‍රවර්ධනය වැඩසටහනේ ඉහළම අලෙවිය වෙනුවෙන් මුදල් ත්‍යාග

25-August-2020

අද කෝටිපති ලොතරැයිපතෙහි අලෙවිය වර්ධනය කර ගැනීම වෙනුවෙන් 2019 ජූලි මස සිට සැප්තැම්බර් මස දක්වා ක්‍රියාත්මක කරනු ලැබූ විශේෂ අලෙවි ප්‍රවර්ධන වැඩසටහන යටතේ මුළු දිවයිනෙන්ම වැඩිම අලෙවියක් සිදුකළ දිස්ත්‍රික් බෙදාහැරීමේ අලෙවි නියෝජිත මහත්ම මහත්මීන් සදහා මුදල් ත්‍යාග ලබාදීම පසුගිය අගෝස්තු 10 වන දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේදී  සිදුකරන ලදී.

අදාල ප්‍රවර්ධන වැඩසටහනෙහි ජයග්‍රාහකයින් සදහා බැංකොක් සවාරියක් ලබාදීමට යෝජිතව තිබුණද ලෝකයේ පවතින වර්තමාන කොවිඩ් - 19 උවදුරු තත්ත්වය හේතුකොට ගෙන එම සවාරිය සදහා වෙන් කළ පිරිවැය මුදල්මය වශයෙන් ජයග්‍රාහකයින්ට ලබාදිමට සංවර්ධන ලොතරැයි මණ්ඩලය කටයුතු කරනු ලැබීය.

ඒ අනුවඅද කෝටිපතිඅලෙවියෙහි,

එම අවස්ථාව සදහා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතා ඇතුළු නිළධාරීන් සහභාගී විය.



ජය පිට ජය කැන්දන සංවර්ධන ලොතරැයි ම‍ණ්ඩලය බිහිකළ තවත් වාසනාවන්තයින් 63 දෙනෙක් සඳහා චෙක්පත් ප්‍රදානය කිරීම - 31/07/2026

04-August-2026

ජය පිට ජය කැන්දන සංවර්ධන ලොතරැයි ම‍ණ්ඩලය බිහිකළ තවත් වාසනාවන්තයින්  63 දෙනෙක් සඳහා චෙක්පත් ප්‍රදානය කිරීම - 31/07/2026

ජය පිට ජය ගෙනෙමින් ඔබේ ජීවිතය එ‍ළිය කරන සංවර්ධන ලොතරැයි මණ්ඩලය බිහිකළ තවත් ජයග්‍රාහකයින් 63 දෙනෙක් සදහා චෙක්පත් පිරිනැමීම 2026.07.31 වන දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් හා කළමනාකාරීත්වයේ සහභාගීත්වයෙන් සංවර්ධ...

17-July-2026

...

විශේෂාංග පුවත්