2021.07.20 දින පැවති ශනිදා 3649 වන වාරයේ සුපිරි ජයමල්ල රු.43,886,814/- දිනාගත් ජයග්රාහකයා ගණේමුල්ල ප්රදේශයේ ඩබ්.ඒ.කේ.උදය ප්රියංකර මහතාට අදාළ චෙක්පත ලබාදීම 2021.08.11 දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති අනූෂ පැල්පිට මහතා අතින් සිදුවිය.
එම අති දැවැන්ත සුපිරි ජයග්රාහකයා බිහිවී ඇත්තේ ගාල්ල අලෙවි නියෝජිත ප්රසාද් දිසානායක මහතාගේ ලොතරැයි ගොන්නෙනි.
සංවර්ධන ලොතරැයි මණ්ඩලය සමගින් එක්ව ජීවිතය දිනූ තවත් ජයග්රාහකයින් 31 දෙනෙක් සදහා චෙක්පත් චෙක්පත් ප්රදානය කිරීමත් ,එම ජයග්රාහී ලොතරැයිපත් අලෙවි කළ අලෙවි නියෝජිත මහත්ම/ මහත්මීන් සඳහා චෙක්පත් සහ සහතිකපත් ප්රදානය කිරීමත් 2024.10.16 දින සංවර්ධන ලොතරැයි ම...