සංවර්ධන ලොතරැයි මණ්ඩලය

පුවත්

ශනිදාවේ කෝටි හතරකට එහා ගිය සුපිරි ජයමල්ලේ හිමිකරුවාට චෙක්පත පිරිනැමේ.

11-August-2021

2021.07.20 දින පැවති ශනිදා  3649 වන වාරයේ සුපිරි ජයමල්ල රු.43,886,814/- දිනාගත් ජයග්‍රාහකයා ගණේමුල්ල ප්‍රදේශයේ ඩබ්.ඒ.කේ.උදය ප්‍රියංකර මහතාට  අදාළ චෙක්පත ලබාදීම 2021.08.11 දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති අනූෂ පැල්පිට මහතා අතින් සිදුවිය.

එම අති දැවැන්ත සුපිරි ජයග්‍රාහකයා බිහිවී ඇත්තේ ගාල්ල අලෙවි නියෝජිත ප්‍රසාද් දිසානායක මහතාගේ ලොතරැයි ගොන්නෙනි.



සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ 42 වන සංවත්සරය

21-January-2025

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ 42 වන සංවත්සරය

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ 42 වන සංවත්සරය නිමිත්තෙන්  2025.01.20 වන දින ආයතන ශ්‍රවණාගාරයේදි ධර්ම දේශනයක් පවත්වන ලද අතර පිළිකා රෝහල වෙත ඖෂධ තොගයක් පරිත්‍යාග කිරීමද සිදුකරන ලදී.

...

විශේෂාංග පුවත්