සංවර්ධන ලොතරැයි මණ්ඩලය

පුවත්

ශනිදාවේ කෝටි හතරකට එහා ගිය සුපිරි ජයමල්ලේ හිමිකරුවාට චෙක්පත පිරිනැමේ.

11-August-2021

2021.07.20 දින පැවති ශනිදා  3649 වන වාරයේ සුපිරි ජයමල්ල රු.43,886,814/- දිනාගත් ජයග්‍රාහකයා ගණේමුල්ල ප්‍රදේශයේ ඩබ්.ඒ.කේ.උදය ප්‍රියංකර මහතාට  අදාළ චෙක්පත ලබාදීම 2021.08.11 දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති අනූෂ පැල්පිට මහතා අතින් සිදුවිය.

එම අති දැවැන්ත සුපිරි ජයග්‍රාහකයා බිහිවී ඇත්තේ ගාල්ල අලෙවි නියෝජිත ප්‍රසාද් දිසානායක මහතාගේ ලොතරැයි ගොන්නෙනි.



ජය පිට ජය කැන්දන සංවර්ධන ලොතරැයි ම‍ණ්ඩලය බිහිකළ තවත් වාසනාවන්තයින් 63 දෙනෙක් සඳහා චෙක්පත් ප්‍රදානය කිරීම - 31/07/2026

04-August-2026

ජය පිට ජය කැන්දන සංවර්ධන ලොතරැයි ම‍ණ්ඩලය බිහිකළ තවත් වාසනාවන්තයින්  63 දෙනෙක් සඳහා චෙක්පත් ප්‍රදානය කිරීම - 31/07/2026

ජය පිට ජය ගෙනෙමින් ඔබේ ජීවිතය එ‍ළිය කරන සංවර්ධන ලොතරැයි මණ්ඩලය බිහිකළ තවත් ජයග්‍රාහකයින් 63 දෙනෙක් සදහා චෙක්පත් පිරිනැමීම 2026.07.31 වන දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් හා කළමනාකාරීත්වයේ සහභාගීත්වයෙන් සංවර්ධ...

17-July-2026

...

විශේෂාංග පුවත්