සංවර්ධන ලොතරැයි මණ්ඩලය

පුවත්

ගාල්ල දිස්ත්‍රික්කයේ “සංවර්ධන අභිමන් 2022”අලෙවි නියෝජිත හමුව

28-February-2022

ගාල්ල දිස්ත්‍රික්කයේ “සංවර්ධන අභිමන් 2022”අලෙවි නියෝජිත හමුව 2022 පෙබරවාරි මස 26  වන දින උණවටුන රොක් පෝට් හෝටල් පරිශ්‍රයේ දී පැවැත්විණි.

මෙම අවස්ථාව වැවිලි කර්මාන්ත කැබිනට් අමාත්‍ය ගරු රමේෂ් පතිරණ මැතිතුමා ගේ ප්‍රධානත්වයෙන් , ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු සම්පත් අතුකෝරළ මැතිතුමා, පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ඉසුරු දොඩංගොඩ මැතිතුමා,නගරාධිපතිවරුන්,ප්‍රාදේශීය සභා සභාපතිවරුන්,   සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති/ප්‍රධාන විධායක නිලධාරි අජිත් ගුණරත්න නාරගල මැතිතුමා සහ  සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මැතිතුමා ගේ සහ ගාල්ල මාර්ග සංවර්ධන අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරිය සහ ශ්‍රී ලංකා පොලිසිය, නියෝජනය කරමින් ඉහළ නිලධාරීන් මෙන්ම  සම්භාවනීය අමුත්තන් රැසකගේ  සහභාගිත්වයෙන් පැවැත්විණි.2022 වර්ෂයේදී ගාල්ල දිස්ත්‍රික්කයේ ලොතරැයිපත් අලෙවිය වර්ධනය කර ගැනීම සඳහා නව යෝජනා වැඩසටහන් ඇතුළු විවිධ ක්‍රමෝපායන් පිළිබඳ සාකච්ඡා කිරීම මෙහිදී සිදුවූ අතර අලෙවි නියෝජිත මහත්ම මහත්මීන් අගයමින් විශේෂිත වූ ත්‍යග,සහතික ප්‍රදානයන් ද සිදු කරන ලදී.



"සංවර්ධන අභිමන් 2022” අම්පාර/මඩකලපුව දිස්ත්‍රික් අලෙවි නියෝජිත හමුව

07-March-2022

"සංවර්ධන අභිමන් 2022”  අම්පාර/මඩකලපුව දිස්ත්‍රික් අලෙවි නි...

"සංවර්ධන අභිමන් 2022” මාතර දිස්ත්‍රික් අලෙවි නියෝජිත හමුව

28-February-2022

"සංවර්ධන අභිමන් 2022” මාතර දිස්ත්‍රික් අලෙවි නියෝජිත හමුව 2022 පෙබරවාරි මස 27  වන දින මාතර ග්‍රෑන්ඩ් නැව්රෝ හෝටල් පරිශ්‍රයේ දී පැවැත්විණි.

මෙම අවස්ථාව සඳහා ජනමාධ්‍ය කැබිනට් අමාත්‍ය ගරු ඩලස් අලහප්පෙරුම මැතිතුමා,මාතර දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති ප...

විශේෂාංග පුවත්