සංවර්ධන ලොතරැයි මණ්ඩලය 2023 වර්ෂයේ ඉතිහාසයේ වැඩිම ලාභය වාර්තා කරයි...! රු.බිලියන 3.6 ක් ජනාධිපති අරමුදලට සහ රජයට ලබාදෙන මුළු දායකත්වය රු.බිලියන 5.1 ක වාර්තාගත දායකත්වයක්.
සංවර්ධන ලොතරැයි මණ්ඩලය මෙතෙක් ලබා ඇති ඉහළම ලාභය වන රුපියල් බිලියන 3.6ක් ජනාධිපති අරමුදලට දායක කර ඇත. එම චෙක්පත අද දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති සහ ප්රධාන විධායක නිලධාරී අජිත් ගුණරත්න නාරගල මහතා විසින් ගරු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා වෙත අද දින ලබා දෙන ලදි.
සතියේ සෑම අගහරුවාදා සහ සිකුරාදා දිනකම දිනුම් අදින ලද නියත ජය ලොතරැයිපත 2019 ජූලි 30 වන දින සිට බල පැවැත්වෙන පරිදි වෙළදපලින් ඉවත් කිරීමට සංවර්ධන ලොතරැයි මණ්ඩලය කටයුතු කර ඇත. එහි අවසන් දිනුම් ඇදීම 2019 ජූලි 30 වන දින සිදුකළ අතර එහි ජයග්රහණය නොකළ සුපිරි ජයමල්ල 2019 ...