සංවර්ධන ලොතරැයි මණ්ඩලය

පුවත්

සංවර්ධන ලොතරැයි මණ්ඩලය 2023 වර්ෂයේ ඉතිහාසයේ වැඩිම ලාභය වාර්තා කරයි...!

29-March-2024

සංවර්ධන ලොතරැයි මණ්ඩලය 2023 වර්ෂයේ ඉතිහාසයේ වැඩිම ලාභය වාර්තා කරයි...! රු.බිලියන 3.6 ක් ජනාධිපති අරමුදලට සහ රජයට ලබාදෙන මුළු දායකත්වය රු.බිලියන 5.1 ක වාර්තාගත දායකත්වයක්.
සංවර්ධන ලොතරැයි මණ්ඩලය මෙතෙක් ලබා ඇති ඉහළම ලාභය වන රුපියල් බිලියන 3.6ක් ජනාධිපති අරමුදලට දායක කර ඇත. එම චෙක්පත අද දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී අජිත් ගුණරත්න නාරගල මහතා විසින් ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත අද දින ලබා දෙන ලදි.



ලොතරැයි ඉතිහාසයේ ලොකුම ජයමල්ල කෝටි 14.5 දිනාගනී

31-October-2019

ලොතරැයි ඉතිහාසයේ ලොකුම ජයමල්ල කෝටි 14.5 දිනාගනී

එදා මෙදා තුර ශ්‍රි ලාංකීය ලොතරැයි ඉතිහාසයේ වැඩිම සුපිරි ජයමල්ල වෙනුවෙන් ජයග්‍රාහකයෙක් බිහි කිරීමට සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ කෝටිපති කප්රුක ලොතරැයියට හැකියාව ලැබී ඇති බව සතුටින් දන්වා සිටිමු.

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ වැඩිම ආරම්...

සංවර්ධන ලොතරැයි මණ්ඩලය DLB SWEEP APP එළිදක්ව

15-October-2019

සංවර්ධන ලොතරැයි මණ්ඩලය DLB SWEEP APP එළිදක්ව

සංවර්ධන ලොතරැයි මණ්ඩල පාරිභෝගික ජනතාවගේ පහසුව උදෙසා හදුන්වා දුන් DLB Sweep App එළිදැක්වීම පසුගියදා සිදුකරන ලදී.

ලෝකයේ නව තාක්ෂණික ප්‍රවණතාවයන්ට අනුගත වෙමින් අනාගත ව්‍යාපාරික ලෝකය ජය ගැනිමටත් නව තාක්ෂනික මෙව...

විශේෂාංග පුවත්