සංවර්ධන ලොතරැයි මණ්ඩලය 2023 වර්ෂයේ ඉතිහාසයේ වැඩිම ලාභය වාර්තා කරයි...! රු.බිලියන 3.6 ක් ජනාධිපති අරමුදලට සහ රජයට ලබාදෙන මුළු දායකත්වය රු.බිලියන 5.1 ක වාර්තාගත දායකත්වයක්.
සංවර්ධන ලොතරැයි මණ්ඩලය මෙතෙක් ලබා ඇති ඉහළම ලාභය වන රුපියල් බිලියන 3.6ක් ජනාධිපති අරමුදලට දායක කර ඇත. එම චෙක්පත අද දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී අජිත් ගුණරත්න නාරගල මහතා විසින් ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත අද දින ලබා දෙන ලදි.
"සංවර්ධන අභිමන් 2022” මාතර දිස්ත්‍රික් අලෙවි නියෝජිත හමුව 2022 පෙබරවාරි මස 27 වන දින මාතර ග්‍රෑන්ඩ් නැව්රෝ හෝටල් පරිශ්‍රයේ දී පැවැත්විණි.
මෙම අවස්ථාව සඳහා ජනමාධ්‍ය කැබිනට් අමාත්‍ය ගරු ඩලස් අලහප්පෙරුම මැතිතුමා,මාතර දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති ප...