සංවර්ධන ලොතරැයි මණ්ඩලය

පුවත්

ලග්න වාසනාව ලොතරැයියේ “සුපිරි ධනයෝගය”විශේෂ දිනුම් ඇදීම සැප්තැම්බර් 12 වනදා…..

21-August-2024

ලොතරැයි වෙළදපලේ වැඩිම සුපිරි ජයග්‍රාහකයින් ප්‍රමාණයක් බිහි කරන ලග්න වාසනාව ලොතරැයියේ “සුපිරි ධනයෝගය” නමින් විශේෂ දිනුම් ඇදීමක් පැවැත්වීමට සංවර්ධන ලොතරැයි මණ්ඩලය තීරණය කර ඇත.

මෙම විශේෂ දිනුම් ඇදීම 2024.09.12 වන දින පැවැත්වීමට නියමිත මෙම “සුපිරි ධනයෝගය” විශේෂ දිනුම් ඇදීමේ ටිකට්පත් වෙළදපලට නිකුත් කිරීම 2024.08.09 වන දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති /ප්‍රධාන විධායක නිලධාරී අජිත් ගුණරත්න නාරගල මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හා සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතාගේ ඇතුලු කළමනාකාරීත්වයේ සහභාගීතවයෙන් සිදුවිය.

මෙම විශේෂ දිනුම් ඇදීම හරහා සුපුරුදු ලක්ෂ 30 ඉක්මවා යන සුපිරි ජයමල්ල ඇතුලු සෙසු ත්‍යාග වලට අමතරව විශේෂ අංකයන් ගැළපීමෙන් රු.100,000/- හා රු.50,000/- මුදල් ත්‍යාග රුසක් දිනාගැනීමට අවස්ථාව උදාකර දී ඇත.

වාසනාවේ සුබ ලකුණින් ඔබට උරුම වාසනාව උරගා බලන්න ඔබත් ලග්න වාසනාව ලොතරැයියේ “සුපිරි ධනයෝගය”විශේෂ ටිකට්පත් වැඩි වැඩියෙන් මිළදී ගන්න.



ජය පිට ජය කැන්දන සංවර්ධන ලොතරැයි ම‍ණ්ඩලය බිහිකළ තවත් වාසනාවන්තයින් 63 දෙනෙක් සඳහා චෙක්පත් ප්‍රදානය කිරීම - 31/07/2026

04-August-2026

ජය පිට ජය කැන්දන සංවර්ධන ලොතරැයි ම‍ණ්ඩලය බිහිකළ තවත් වාසනාවන්තයින්  63 දෙනෙක් සඳහා චෙක්පත් ප්‍රදානය කිරීම - 31/07/2026

ජය පිට ජය ගෙනෙමින් ඔබේ ජීවිතය එ‍ළිය කරන සංවර්ධන ලොතරැයි මණ්ඩලය බිහිකළ තවත් ජයග්‍රාහකයින් 63 දෙනෙක් සදහා චෙක්පත් පිරිනැමීම 2026.07.31 වන දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් හා කළමනාකාරීත්වයේ සහභාගීත්වයෙන් සංවර්ධ...

17-July-2026

...

විශේෂාංග පුවත්