එළඹෙන සැප්තැම්බර් 02 දා සිට සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ දිනකට දිනුම් අදිනු ලබන ලොතරැයිපත් ප්‍රමාණය ලොතරැයි 05 ක් දක්වා වැඩි කිරීමට සංවර්ධන ලොතරැයි මණ්ඩලය තීරණය කර ඇත.
දැනට දින 07 පුරාවට දිනුම් අදිනු ලබන අද කෝටිපති ලග්න වාසනාව ලොතරැයිපත් සමගින් ශනිදා වාසනාව සහ සුපර් බෝල් ලොතරැයිපත්ද සතියේ දින හතේදීම දිනුම් ඇදීමට කටයුතු සුදානම් කර ඇත.
තවද එදින සිට ජයෝදා ටිකට්පත් සදුදා සහ බදාදා දිනයන්හිද සංවර්ධන වාසනාව ටිකට්පත් බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා දිනයන්හිද දිනුම් ඇදීමට නියමිතය.
ඒ අනුව 2020 සැප්තැම්බර් 02 දින සිට ක්‍රියාත්මක කිරීමට නියමිත ලොතරැයි දිනුම් ඇදීමේ කාල සටහන පහත පරිදි වේ.
දශක හතරකටත් වඩා වැඩි කාලයක් මෙරට සුවහසක් ශ්‍රි ලාංකිකයින්ගේ ජන ජීවිත නඟා සිටුවමින් ඔවුන්ගේ ජීවිත එළිය කළ සංවර්ධන ලොතරැයි මණ්ඩලය යනු මෙරට වාසනාවේ විශ්වාසය රැඳි ආයතනයයි. වාසනාවට නොදෙවෙනි සමාජ මෙහෙවරක් ඉටු කරමින් විශ්වාසයෙන් ඉදිරියට යන සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ මුලික ප...
අවැසිම මොහොතේ ඔබට වාසනාව රැගෙන එන සංවර්ධන ලොතරැයි මණ්ඩලය විසින් නුදුරේදි බිහිකළ තවත් ජයග්‍රාහකයින් 56 දෙනෙක් සදහා චෙක්පත් ප්රදානය කිරීම 2025.04.02 වන දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති /ප්‍රධාන විධායක නිලධාරී නිතීඥ හේමන්ත ස්වර්ණතිලක මහතාගේ ප්‍රධානත්වය...
දශක හතරකටත් වඩා වැඩි කාලයක් පුරාවට සංවර්ධන ලොතරැයි මණ්ඩලයට ජීවය දුන් අලෙවි නියෝජිත මහත්ම මහත්මීන් වෙනුවෙන් පවත්වනු ලබන අලෙවි නියෝජිත රැස්වීම් මාලාවේ තවත් එක් වැඩසටහනක් කුරුණෑගල හා පුත්තලම අලෙවි නියෝජිත මහත්ම මහත්මීන් සදහා 2025.03.29 වන දින බෝයගනේ සැලියුට් උත්සව ...
ජීවිතේ කියන්නේ කිසියම් සීමාවක් ඇතුලේ තියලා ගොඩනැගෙන්න දිය යුත්තක්ම නොවේ.
ස්ත්‍රී පුරුෂභාවය එහෙම නැතිනම් සමාජ තත්ත්වය උගත් මට්ටම වැනි දේ මත පදනම් වී සාම්ප්‍රදායික තෝරාගැනීම් වලටම යන්න බහුතරය පුරුදු වෙලා තිබුණත් ඉන් එහාට අඩියක් තියන්න පුළුවන්නම් සාමාන්‍ය රාජ්‍ය සේවකයෙක...
ජීවිතයම එළිය කරන සංවර්ධන ලොතරැයිය කියලා ඇහෙද්දි ඕනෑම කෙනෙක්ට හිතෙන්නේ සංවර්ධන ලොතරැයියෙන් ජීවිතේ එළිය වෙන්නේ ලොතරැයි මිලදී ගන්න අයගේ විතරයි කියලා. ඒත් ඇත්තටම සංවර්ධන ලොතරැයිය නිසා ජීවිතයම එළිය කරගත්ත විශාල පිරිසක් අදටත් සංවර්ධන ලොතරැයි මණ්ඩලය එක්ක අත්වැල් බැදගෙන ඉන්නවා.
මේ එවන් පරමාදර්ශී ...
උසස් අධ්‍යාපනය තුළ ඔබ ලැබූ “මහපොළ ශිෂ්‍යත්ව” වරප්‍රසාදය මෙරට සිසු පරපුරට හිමිකර දෙන්නට කටයුතු කරන්නාවූ ඒ සැබෑ මූල්‍ය දායකයා කවුරුන්ද යන්න ඔබ දන්නවාද?
බොහෝ විට ඔබ නොදන්නවා විය හැකිය.
අප අපට හිමි අයිතිවාසිකම් ගැන උනන්දු වුවත් අපට යුතුකම් ඉටුකරන්නන් ...