සංවර්ධන ලොතරැයි මණ්ඩලය

පුවත්

සංවර්ධන ලොතරැයි මණ්ඩලය 39 වන සංවත්සරය සමරයි

19-January-2022

එම ජයග්‍රාහී 39 වන වර්ෂපූර්ණය වෙනුවෙන් අතිගරු ජනාධිපතිතුමාටත්, අගමැතිතුමාටත්, මුදල් අමාත්‍යතුමාටත් සහ සියලු ලක්වාසීන්ටත් , සංවර්ධන ලොතරැයි මණ්ඩලයටත් සෙත්පතා සර්ව රාත්‍රික පිරිත් සජ්ජායනයක් සිදුකරන ලදී.
එසේම ඒ සියල්ලන්ටම පුණ්‍යාණුමෝදනා කරමින් ස්වාමීන් වහන්සේලා 39 දෙනෙක් වෙනුවෙන් උදෑසන දානමය පින්කමක්ද සිදුකරන ලදී.
රටේ චිර ජීවනයත්, වංසගත උවදුරු ආරක්ෂාවත් මෙන්ම සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සුබ සිද්ධියත් අපේක්ෂා කරමින් සිදුකළ එම පිරිත් දේශනය වෙනුවෙන් වරාය හා නාවික අමාත්‍ය ගරු රෝහිත අබේගුණවර්ධන මහතාත්, සංවර්ධන ලොතරැයි අධ්‍යක්ෂ මණ්ඩලය වෙනුවෙන් වෙළද අමාත්‍යංශ ලේකම් භද්‍රානි ජයවර්ධන මහත්මිය,ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රධාන මූල්‍ය නිළධාරී රවීන්ද්‍ර ජේ විමලවීර මහතා ,නීතිඥ ජෙනට් ජයවර්ධන මහත්මිය සහභාගී විය.කොළඹ මහා නගර සභාවේ නාගරික කොමසාරිස් ජාතික තරුණ සේවා සභාවේ හිටපු සභාපති / අධ්‍යක්ෂ පාලන මනුල චමල් පෙරේරා මහතාද මෙම අවස්ථාව සදහා සහභාගී වූ අතර මේ සියලු ආශිර්වාදාත්මක අවස්ථාවන් වෙනුවෙන් සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති අජිත් ගුණරත්න නාරගල මහතා, සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතා ඇතුළු නිළධාරීන් සහ කාර්ය මණ්ඩලය සහභාගී විය.
 



ලොතරැයි ඉතිහාසයේ ලොකුම ජයමල්ල කෝටි 14.5 දිනාගනී

31-October-2019

ලොතරැයි ඉතිහාසයේ ලොකුම ජයමල්ල කෝටි 14.5 දිනාගනී

එදා මෙදා තුර ශ්‍රි ලාංකීය ලොතරැයි ඉතිහාසයේ වැඩිම සුපිරි ජයමල්ල වෙනුවෙන් ජයග්‍රාහකයෙක් බිහි කිරීමට සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ කෝටිපති කප්රුක ලොතරැයියට හැකියාව ලැබී ඇති බව සතුටින් දන්වා සිටිමු.

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ වැඩිම ආරම්...

සංවර්ධන ලොතරැයි මණ්ඩලය DLB SWEEP APP එළිදක්ව

15-October-2019

සංවර්ධන ලොතරැයි මණ්ඩලය DLB SWEEP APP එළිදක්ව

සංවර්ධන ලොතරැයි මණ්ඩල පාරිභෝගික ජනතාවගේ පහසුව උදෙසා හදුන්වා දුන් DLB Sweep App එළිදැක්වීම පසුගියදා සිදුකරන ලදී.

ලෝකයේ නව තාක්ෂණික ප්‍රවණතාවයන්ට අනුගත වෙමින් අනාගත ව්‍යාපාරික ලෝකය ජය ගැනිමටත් නව තාක්ෂනික මෙව...

විශේෂාංග පුවත්