සංවර්ධන ලොතරැයි මණ්ඩලය

පුවත්

ලංකාවේ දැවැන්තම කෝටිපති ජයමල්ල රුගෙන එන “කප්රුක” ලොතරැයියේ පවර් ප්ලේ විශේෂ දිනුම් ඇදීම සැප්තැම්බර් 29 වනදා

01-September-2022

ලොතරැයි වෙළදපලේ දැනට පවතින අති දැවැන්තම සුපිරි කෝටිපති ජයමල්ල රුගෙන ඔබේ සිහින වලටත් වඩා ඉහළින් ඔබගේ ජයග්‍රාහණය රදවා තබන කප්රුක ලොතරැයියේ විශේෂ දිනුම් ඇදීමක් එලඹෙන සැප්තැම්බර් 29 දින පැවැත්වේ.

“පවර් ප්ලේ” ලෙස නම් කර ඇති මෙම විශේෂ දිනුම් ඇදීමේ ලොතරැයිපත වෙළදපලට නිකුත් කිරීම 2022.09.01 දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතාගේ සහ නිළධාරීන්ගේ සහභාගීත්වයෙන් සිදුවිය.

මෙම විශේෂ දිනුම් ඇදීමට අදාල ටිකට්පතෙහි මුහුණත ඉලක්කම්  05කින් යුතු විශේෂ අංක පේළි 02 ක් මුද්‍රණය කර ඇති අතර එහි පළමු විශේෂ අංකය ගැළපීමෙන් රු.100,000/-  මුදල් ත්‍යාග හා දෙවන අංකය ගැළපීමෙන් රු.10,000/- මුදල් ත්‍යාග රැසක් දිනාගැනීමට අවස්ථාව ඇත.

තවද මේ වාසනාවන් සමගින් සුපුරුදු ත්‍යාග රටාවද නොවෙනස්ව පවතී. දැවැන්ත සිහින අතර සැරිසරන්න ඔබත් වැඩි වැඩියෙන් කප්රුක ලොතරැයිපත්  මිළදී ගන්න.



ජය පිට ජය කැන්දන සංවර්ධන ලොතරැයි ම‍ණ්ඩලය බිහිකළ තවත් වාසනාවන්තයින් 63 දෙනෙක් සඳහා චෙක්පත් ප්‍රදානය කිරීම - 31/07/2026

04-August-2026

ජය පිට ජය කැන්දන සංවර්ධන ලොතරැයි ම‍ණ්ඩලය බිහිකළ තවත් වාසනාවන්තයින්  63 දෙනෙක් සඳහා චෙක්පත් ප්‍රදානය කිරීම - 31/07/2026

ජය පිට ජය ගෙනෙමින් ඔබේ ජීවිතය එ‍ළිය කරන සංවර්ධන ලොතරැයි මණ්ඩලය බිහිකළ තවත් ජයග්‍රාහකයින් 63 දෙනෙක් සදහා චෙක්පත් පිරිනැමීම 2026.07.31 වන දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් හා කළමනාකාරීත්වයේ සහභාගීත්වයෙන් සංවර්ධ...

17-July-2026

...

විශේෂාංග පුවත්