සංවර්ධන ලොතරැයි මණ්ඩලය

පුවත්

සංවර්ධන ලොතරැයි මණ්ඩලය ඉතිහාසයේ වාර්තාගත ඉහලම ලාභය වාර්තා කරයි..!

07-April-2024

‌ලෙස සංවර්ධන ලොතරැයි මණ්ඩල ඉතිහාසයේ ඉහලම දායකත්වය ලබා දීමට 2023 වර්ෂයේදී සමත් විය. මේ පිළිබද මහජනතාව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් 2024/04/02 දින සංවර්ධන ලොතරැයි මණ්ඩල ශ්‍රවනාගාර පරිශ්‍රයේදී සිදු කරන ලදී.

 මෙම අවස්ථාවට මුදල් ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ මුදල් රාජ්‍ය අමාත්‍ය ගරු ශේහාන් සේමසිංහ මැතිතුමා, ජනාධිපති අරමුදලේ ලේකම්, සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික ඩබ්.ඒ.සරත් කුමාර මැතිතුමා, සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකා නීතීඥ ජැනට් ජයවර්ධන මහත්මිය, සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ගරු සභාපති/ප්‍රධාන විධායක නිලධාරී අජිත් ගුණරත්න නාරගල මැතිතුමා, සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මැතිතුමා, කළමනාකාරිත්වය ඇතුළු කාර්‍ය මණ්ඩලයේ සමාජික සාමාජිකාවන් මෙන්ම මාධ්‍ය හිතවතුන් රැසක් මෙම අවස්ථාව සදහා සහභාගි විය.



ජය පිට ජය කැන්දන සංවර්ධන ලොතරැයි ම‍ණ්ඩලය බිහිකළ තවත් වාසනාවන්තයින් 63 දෙනෙක් සඳහා චෙක්පත් ප්‍රදානය කිරීම - 31/07/2026

04-August-2026

ජය පිට ජය කැන්දන සංවර්ධන ලොතරැයි ම‍ණ්ඩලය බිහිකළ තවත් වාසනාවන්තයින්  63 දෙනෙක් සඳහා චෙක්පත් ප්‍රදානය කිරීම - 31/07/2026

ජය පිට ජය ගෙනෙමින් ඔබේ ජීවිතය එ‍ළිය කරන සංවර්ධන ලොතරැයි මණ්ඩලය බිහිකළ තවත් ජයග්‍රාහකයින් 63 දෙනෙක් සදහා චෙක්පත් පිරිනැමීම 2026.07.31 වන දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් හා කළමනාකාරීත්වයේ සහභාගීත්වයෙන් සංවර්ධ...

17-July-2026

...

විශේෂාංග පුවත්