සංවර්ධන ලොතරැයි මණ්ඩලය

පුවත්

අලෙවි ප්‍රවර්ධනය වෙනුවෙන් නව අලෙවි කුටියක් විවෘත කෙරේ!

21-August-2024

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ අලෙවිය ප්‍රවර්ධන කිරීමටත් ඒ හරහා නව රැකියා අවස්ථාවන් උත්පාදනය කිරීම සදහාත් නව ලොතරැයි අලෙවි කුටියක් විවෘත කිරීම 2024.08.20 වන දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති / ප්‍රධාන විධායක නිලධාරී අජිත් ගුණරත්න නාරගල මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදී. කොළඹ දිස්ත්‍රික් අලෙවි නියෝජිත  කේ. යූ.කාන්ති ශ්‍රිරාණි මහත්මිය වෙත ලබාදුන් මෙම අලෙවි කුටිය කොළඹ කොටුව , මල්වත්ත පාර යන ස්ථානයෙහි ස්ථාපනය කර ඇත.



විශේෂාංග පුවත්