සංවර්ධන ලොතරැයි මණ්ඩලය

පුවත්

සුපිරි ධන සම්පත “ Win Cash ” විශේෂ දිනුම් ඇදීම 2026 අගෝස්තු 25 !

06-August-2026

සුපිරි ධන සම්පත  “Win Cash” විශේෂ ලොතරැයිපත වෙළදපලට නිකුත් කිරීම 2026.08.06 වන දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති /ප්‍රධාන විධායක නිළධාරී නීතීඥ හේමන්ත ස්වර්ණතිලක මහතා ඇතුළු කළමනාකාරිත්වයේ සහභාගීත්වයෙන් සිදුකරන ලදී.

මෙම විශේෂ දිනුම් ඇදීම 2026 අගෝස්තු මස  25 වන අඟහරුවාදා දින සිදු කරන අතර, ලොතරැයිපතක මිල රු. 40/-ක් වේ. මෙම සුපිරි ධන සම්පත “Win Cash”  විශේෂ දිනුම් ඇදීම මගින් පාරිභෝගිකයින් සඳහා සුපුරුදු තෑගි කන්දරාවට අමතරව සුවිශේෂි මුදල් ත්‍යාග රැසක් දිනාගැනිමේ අවස්ථාව උදා වේ.



ලග්න වාසනාව “සුපිරි ධන යෝගයේ” බැලීනෝ මෝටර් රථය මාවනැල්ලේ නවරත්න මහතාට

01-July-2020

ලග්න වාසනාව “සුපිරි ධන යෝගයේ” බැලීනෝ මෝටර් රථය මාවනැල්ලේ නවරත්න මහතාට

ලග්න වාසනාව “සුපිරි ධන යෝගය” විශේෂ දිනුම් ඇදීමේ වාරයේ ප්‍රථම ත්‍යාගය       රු. 47,25,000.00 ක් වටිනා බැලීනෝ මෝටර් රථය දිනාගත් මාවනැල්ල ප්‍රදේශයේ ඩී.එම්.ඒ.නවරත්න මහතාට එම මෝටර් රථය ප්‍රදානය...

ජූනි මාසය තුළ පමණක් සුපිරි ජයග්‍රාහකයින් හයදෙනෙක් සංවර්ධන ලොතරැයි මණ්ඩලයෙන්

25-June-2020

ජූනි මාසය තුළ පමණක් සුපිරි ජයග්‍රාහකයින් හයදෙනෙක් සංවර්ධන ලොතරැයි මණ්ඩලයෙන්

පශ්චාත් කොරෝනා සමයක සියලු අභියෝග පරදා ජූනි මාසය වාසනාවේ මාසය බවට පත් කරමින් සුපිරි ජයග්‍රාහකයින්ම හය දෙනෙක් බිහිකිරීමට සංවර්ධන ලොතරැයි ලොතරැයි මණ්ඩලය සමත් වී ඇත.

අවශ්‍යම මොහොතක තම පාරිභෝගිකයින් ජයග්‍රාහණය කරවමින් ජූනි මස 11 වන දින සිට එක පෙළට කෝටිපතියන් ලක්ෂපතියන් බිහිකිරීමට හ...

විශේෂාංග පුවත්