සංවර්ධන ලොතරැයි මණ්ඩලය

පුවත්

සුපිරි ධන සම්පත “ Win Cash ” විශේෂ දිනුම් ඇදීම 2026 අගෝස්තු 25 !

06-August-2026

සුපිරි ධන සම්පත  “Win Cash” විශේෂ ලොතරැයිපත වෙළදපලට නිකුත් කිරීම 2026.08.06 වන දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති /ප්‍රධාන විධායක නිළධාරී නීතීඥ හේමන්ත ස්වර්ණතිලක මහතා ඇතුළු කළමනාකාරිත්වයේ සහභාගීත්වයෙන් සිදුකරන ලදී.

මෙම විශේෂ දිනුම් ඇදීම 2026 අගෝස්තු මස  25 වන අඟහරුවාදා දින සිදු කරන අතර, ලොතරැයිපතක මිල රු. 40/-ක් වේ. මෙම සුපිරි ධන සම්පත “Win Cash”  විශේෂ දිනුම් ඇදීම මගින් පාරිභෝගිකයින් සඳහා සුපුරුදු තෑගි කන්දරාවට අමතරව සුවිශේෂි මුදල් ත්‍යාග රැසක් දිනාගැනිමේ අවස්ථාව උදා වේ.



ලොතරැයි ඉතිහාසයේ ලොකුම ජයමල්ල කෝටි 14.5 දිනාගනී

31-October-2019

ලොතරැයි ඉතිහාසයේ ලොකුම ජයමල්ල කෝටි 14.5 දිනාගනී

එදා මෙදා තුර ශ්‍රි ලාංකීය ලොතරැයි ඉතිහාසයේ වැඩිම සුපිරි ජයමල්ල වෙනුවෙන් ජයග්‍රාහකයෙක් බිහි කිරීමට සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ කෝටිපති කප්රුක ලොතරැයියට හැකියාව ලැබී ඇති බව සතුටින් දන්වා සිටිමු.

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ වැඩිම ආරම්...

විශේෂාංග පුවත්