සංවර්ධන ලොතරැයි මණ්ඩලය

පුවත්

සුපිරි ධන සම්පත “ Win Cash ” විශේෂ දිනුම් ඇදීම 2026 අගෝස්තු 25 !

06-August-2026

සුපිරි ධන සම්පත  “Win Cash” විශේෂ ලොතරැයිපත වෙළදපලට නිකුත් කිරීම 2026.08.06 වන දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති /ප්‍රධාන විධායක නිළධාරී නීතීඥ හේමන්ත ස්වර්ණතිලක මහතා ඇතුළු කළමනාකාරිත්වයේ සහභාගීත්වයෙන් සිදුකරන ලදී.

මෙම විශේෂ දිනුම් ඇදීම 2026 අගෝස්තු මස  25 වන අඟහරුවාදා දින සිදු කරන අතර, ලොතරැයිපතක මිල රු. 40/-ක් වේ. මෙම සුපිරි ධන සම්පත “Win Cash”  විශේෂ දිනුම් ඇදීම මගින් පාරිභෝගිකයින් සඳහා සුපුරුදු තෑගි කන්දරාවට අමතරව සුවිශේෂි මුදල් ත්‍යාග රැසක් දිනාගැනිමේ අවස්ථාව උදා වේ.



සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ තවත් දස ලක්ෂපති ජයග්‍රාහකයින් පිරිසකට චෙක්පත් පිරිනැමේ

27-March-2021

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ තවත් දස ලක්ෂපති ජයග්‍රාහකයින් පිරිසකට චෙක්පත් පිරිනැමේ

සංවර්ධන ලොතරැයි පවුලේ ලොතරැයිපත් හරහා බිහිවූ දස ලක්ෂපති ජයග්‍රාහකයින් දහතුන් දෙනෙක් සදහා චෙක්පත් පිරිනැමීම පසුගියදා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ අධ්‍යක්ෂිකා නීතිඥ ජැනට් ජයවර්ධන මහත්මිය අතින් සිදුවිය.

 

...

විශේෂාංග පුවත්