සංවර්ධන ලොතරැයි මණ්ඩලය

පුවත්

සුපිරි ධන සම්පත “ Win Cash ” විශේෂ දිනුම් ඇදීම 2026 අගෝස්තු 25 !

06-August-2026

සුපිරි ධන සම්පත  “Win Cash” විශේෂ ලොතරැයිපත වෙළදපලට නිකුත් කිරීම 2026.08.06 වන දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති /ප්‍රධාන විධායක නිළධාරී නීතීඥ හේමන්ත ස්වර්ණතිලක මහතා ඇතුළු කළමනාකාරිත්වයේ සහභාගීත්වයෙන් සිදුකරන ලදී.

මෙම විශේෂ දිනුම් ඇදීම 2026 අගෝස්තු මස  25 වන අඟහරුවාදා දින සිදු කරන අතර, ලොතරැයිපතක මිල රු. 40/-ක් වේ. මෙම සුපිරි ධන සම්පත “Win Cash”  විශේෂ දිනුම් ඇදීම මගින් පාරිභෝගිකයින් සඳහා සුපුරුදු තෑගි කන්දරාවට අමතරව සුවිශේෂි මුදල් ත්‍යාග රැසක් දිනාගැනිමේ අවස්ථාව උදා වේ.

සංවර්ධන ලොතරැයි මණ්ඩලය බිහි කළ තවත් ජයග්‍රාහකයින් රැසකට චෙක්පත් පිරිනැමේ..

18-October-2024

සංවර්ධන ලොතරැයි මණ්ඩලය බිහි කළ තවත් ජයග්‍රාහකයින් රැසකට චෙක්පත් පිරිනැමේ..

සංවර්ධන ලොතරැයි මණ්ඩලය සමගින් එක්ව ජීවිතය දිනූ තවත් ජයග්‍රාහකයින් 31 දෙනෙක් සදහා චෙක්පත් චෙක්පත් ප්‍රදානය කිරීමත් ,එම ජයග්‍රාහී ලොතරැයිපත් අලෙවි කළ අලෙවි නියෝජිත මහත්ම/ මහත්මීන් සඳහා චෙක්පත් සහ සහතිකපත් ප්‍රදානය කිරීමත් 2024.10.16 දින සංවර්ධන ලොතරැයි ම...

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස එම්. ආර්. එච්. ස්වර්ණතිලක මහතා විසින් 2024.09.26 වන දින වැඩ භාරගන්නා ලදි.

04-October-2024

...

විශේෂාංග පුවත්