සංවර්ධන ලොතරැයි මණ්ඩලය

පුවත්

ලග්න වාසනාව සුපිරි ධන යෝගය විශේෂ දිනුම් ඇදීමේ සුපිරි වීගෝ මෝටර් රථය අම්බලන්තොටට

05-December-2019

ලග්න වාසනාව ලොතරැයියේ " සුපිරි ධන යෝගය” විශේෂ දිනුම් ඇදීමේ පළමු ත්‍යාග වූ සුපිරි වීගෝ මෝටර් රථය දිනා ගැනීමට අම්බලන්තොට ප්‍රදේශයේ පී.වී. වර්ණසීලී මහත්මිය සමත් වී ඇත.  ඇයට එම ජයග්‍රාහී ලොතරැයිපත අලෙවිකර තිබුණේ හම්බන්තොට අලෙවි නියෝජිත එච්.ආර්.චාන්දනී මහත්මියයි.

වර්ණසීලී මහත්මියට අදාළ මෝටර් රථය ප්‍රදානය කිරීම 2019.12.04 වන දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේදී සිදුවිය.

එම අවස්ථාවට සමගාමීව සංවර්ධන ලොතරැයි මණ්ඩලයෙන් බිහිවූ තවත් දස ලක්ෂයේ ජයග්‍රාහකයින් 26 දෙනෙක්ට සහ යතුරු පැදි දිනූ ජයග්‍රාහකයින් දෙදෙනෙක් සදහා අදාළ ත්‍යාග සහ චෙක්පත් ප්‍රදානයද සිදුකරන ලදී.

එම අවස්ථාවට සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ වැඩබලන සභාපති දිලිප් සිල්වා මහතා, සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතා නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (අලෙවි) චානක දොඩන්ගොඩ මහතා ඇතුලු නිළධාරීන් සහභාගී විය.



ජය පිට ජය කැන්දන සංවර්ධන ලොතරැයි ම‍ණ්ඩලය බිහිකළ තවත් වාසනාවන්තයින් 63 දෙනෙක් සඳහා චෙක්පත් ප්‍රදානය කිරීම - 31/07/2026

04-August-2026

ජය පිට ජය කැන්දන සංවර්ධන ලොතරැයි ම‍ණ්ඩලය බිහිකළ තවත් වාසනාවන්තයින්  63 දෙනෙක් සඳහා චෙක්පත් ප්‍රදානය කිරීම - 31/07/2026

ජය පිට ජය ගෙනෙමින් ඔබේ ජීවිතය එ‍ළිය කරන සංවර්ධන ලොතරැයි මණ්ඩලය බිහිකළ තවත් ජයග්‍රාහකයින් 63 දෙනෙක් සදහා චෙක්පත් පිරිනැමීම 2026.07.31 වන දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් හා කළමනාකාරීත්වයේ සහභාගීත්වයෙන් සංවර්ධ...

17-July-2026

...

විශේෂාංග පුවත්